-Sony Xperia NXT- Xperia Sola
Sony Xperia Sola
මේ 4න් එකත් පාට 3කින් එනව. Floating Touch Technology එහෙමත් නත්තම් Screen අල්ලන්නෙ නෙතුව sense කරන්න පුලුවන් හැකියාව මේකට තියෙනව.
ඒ කියන්නෙ screen එක touch නොකර ගෑවෙන නොගෑවෙන්න ගෙනිච්චත් touch එක වැඩ කරනව. glows දාල උනත් touch එක පවිච්චි කරන්න...