හොඳින් බැරිනම් නරකෙන්
හෙන් රි මහතා සමග නව අවුරුද්දේ කිරිබත් කෑල්ලක් සමග ආප්පයක් කමින් සිටි ඔහුගේ නිත්‍ය සාමාජික හිතවතෙකු පවසා ඇත්තේ මේ පාරනම් කෙලවෙන බවයි.. එය ඇසු හෙන් රි මහතා "පුතා හොඳින් බැරිනම් නරකෙන්" යැයි පවසා සිය විසිල් නාදයෙන් කැඳවා ඇත්තේ ඔහුගෙ තවත් නිත්‍ය සාමාජිකයෙකු වන Mihicherub වයි...