1. chanakacm

    නිසාන් වැනට් - ප්ලාස්ටික් බපර්

    ඇයි මචං ඒක විකුණන්න අමාරුයිද :P
  2. chanakacm

    Toyota Townace (Lotto)

    මේකේ highroof මොඩල් එක චාටර් ද බන්
  3. chanakacm

    Toyota Townace (Lotto)

    මොකක්ද බන් GL Super GL කතන්දර
  4. chanakacm

    Toyota Townace (Lotto)

    මේ පොටෝ ටික මම ඔටෝ මාර්ට් එකෙන් ගත්තේ මේවයේ බැන්ඩ්නිව් ආවේ මොන නම්බර්ද බන් දිග මොඩල් වාහන හරියන්නේ නෑ බන් පවුලේ පාවිච්චියට නෝහා මොඩල් එක මොකද බන්
  5. chanakacm

    Toyota Townace (Lotto)

    20ක් වගේ තමා බන් 252 නම්බර් Townace Noah model එකේ තෙල් කිරිල්ල කොහොමද බන්
  6. chanakacm

    මේ බඩුව ලාබද හොන්ද?ද

    මං මේ තෙඩ් එක දාලා ටික කාලයක් බන් දැන් මම දැන් පාවිච්චි කරන්න Android පෝන් දෙකක්
  7. chanakacm

    Toyota Townace (Lotto)

    මචංලා ටොයෝටා ටවුන් ඒස් ලොටෝ මොඩල් එක ගැන උඹලගේ අයිඩියා එක මොකද මේ වාහනේ ගැන උඹලා දන්න කියන හැම මගුලක්ම දාපල්ලා මේවයේ නඩත්තු වියදම කොහොමද බන් තෙල් කිරිල්ල පාර්ට්ස් වල ගණන් සැපපහසුව වගේ දේවල් ගැන විස්තර කිපන්කෝ
  8. chanakacm

    mobile 4n ekak oni

    :P
  9. chanakacm

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    රත්තරංගේ රත්තරං වටින තෙඩ් එකට රත්තරං බම්ප් එකක්
  10. chanakacm

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    අද දවසේ මගේ අත්දැකීම් ගැන කියන්නම් උදේ පාන්දරම ඇද්දා ගම්පහට ගම්පහ අපේ ඒකා මං හිතුවටත් වඩා හොන්ද තත්ත්වයේ බයික් ටිකක් සෙට් කරලා තිබ්බා උදේ දහය වෙනකොට බයිසිකල් ටික අරගෙන ඉවරයි තව ටයිම් එක තියන නිසා බයික් එකක් නැගලා මායි අයියයි ගම්පහ මිරිස්වත්ත යක්කල නිට්ටඹුව වැලිවේරිය ඔය පැත්තේ රවුමක් ගැහුවා...
  11. chanakacm

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    හවස් වෙලා තෙඩ් එකත් එක්ක සෙට් වෙමු අලුත් බයිසිකල් ලොට් එකකට පැනි පෙරන්න යන්න හදන‍්නේ.... වාහනේ ආවා අපි යනවා හවසට සෙට් වෙමු
  12. chanakacm

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    මේ ළගදි කරපු දෙයක් කියන්නම්කෝ 21 නම්බර් තීවිල් එකක් හම්බ වුනා බොහොම අඩුවට ලොකු ලොකු රෙපයාර් නෑ ටෙන්ට් එක ඉරිලා පොඩි පොඩි දිරුම් ටිකක් තිබ්බා දිරුම් ටික හදලා ටෙන්ට් එක වෙනස් කරලා අපේ ගෙවල් ලග කොල්ලෙක් අල්ලන් දැම්මා චූං පාන් පාරක් සතියක් දෙකක් යනකොට ලයින් එක සෙට් වුනා දැන් පොඩි එව්වොයි ගෙවල් වල...
  13. chanakacm

    බුදුපිලිම වලට බලයක් තියෙනවද? පිලිතුරු

    ඇත්තටම බුදු පිලිම වලට භෞතික බලයක් නෑ තවත් පොඩි දෙයක් කියන්න කැමතියි අපගේ පර්යේෂණ මගින් එලි වුන කරුනක් අප යම් ‍බුදු පිලිමයකට වන්දමනා මාන කරන විට පහන් සුවද දුම් තබන විට එම ස්ථාන වලට විවිධ අමනුස්ස කොටස් ලංවෙනවා දේව යක්ෂ හෝ මොක්කු හරි ඉතින් අර පහන තබන පුද්ගලයාව ආරක්ෂා කිරීමක් අර අමනුස්ස කොටස් වලින්...
  14. chanakacm

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    අපි මේ තෙඩ් එක ඉදිරියටම ගෙනියමු තාත්තාගේ ඇලියොන් එකෙන් රේස් පදින්න හැමකොල්ලටම පින නැති වුනාට තමන්ම හම්බ කරලා ඇලියොන් එකක් ගන්න හැමකොල්ලටම පුලුවන්
  15. chanakacm

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    වැඩේ පටන් ගන්නකොට තමයි ඔක්කොම කචල් බචල් ලෙඩා මලත් බඩ සුද්ද කරනවමයි කියලා හිතාගෙන වැඩේට බැහැපන් ටික දවසක් ගිහින් පත්තියම් වුනහම නිකන්ම සල්ලි පැලවෙන්න ගන්නවා
  16. chanakacm

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    තව දෙයක් එකතු කරන්න කැමතියි... පනහක් ලක්ෂයක් ලේසියෙන් එකතු කරගන්න පුලුවන්නේ ඕනි කම තියනවනම් ඉරිදා ලංකාදීපේ එහෙම දානවා වටින්න ගන්න පුලුවන් බයිසිකල් එකක් දෙකක් අරන් ගෙනවිත් ගමේ උන්ට විකුණනපන් හරියට කෑල්ලක් සෙට් වුනොත් කුට්ටි පිටින් ගන්න පුලුවන් ලොකු ගානක් ඕනිත් නෑ අතේ තියන ගානට වැඩේ පටන් ගන්න...
  17. chanakacm

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    රෙප් 11ක් කාලෙක ඉදන් තියන අයිඩියා පාරක් බන් වාහන බිස්නස් එකට බහින එක තාම මගේ සල්ලි වලින් වාහන අරන් කරන්න බැස්සේ නෑ එල එල... මේ අගෝස්තු වලින් පස්සේ ෆීල්ඩ් එකට බහින්න ඕනි

    No contents