මචං මට Home Theatre System එකක් අරගන්න ඕන. මට 5.1 channel, 3D Bluray, Bluetooth, HDMI, AUX තියෙන H264,MKV එහෙම play වෙන හොඳට Bass වගේම surround sound තියෙන එකක් තමයි ඕන. budget එක 60ක් 70ක් වගේ තමයි උපරිම. මම net එකෙ දැක්ක කීපයක් තමයි මේ තියෙන්නෙ.
Panasonic SC-XH385 - Rs. 56,400/=...