අඩෝ සිරාවට මේ කුවේට් වල උත්ගොෂණ, මේ වගේ පෙරහැරවල් තහනම් මේ රටේ උන්ට පවා.. ඒ අතින් නියමයි.. උත්ගොෂණ පෙරහැරවල් තියල අහු උන ගමන් ඔලු පළල ඇතුලට දානවා. එක පාරක් ලංකවේ මුස්ලිම් සෙට් එකක් ලංකවේ එම්බසිය ඉස්සරහ උත්ගොෂණ කරලා ඔක්කොම උන්ව අල්ලාගෙන ගිනින් හිරේ දාල මෙහෙන් පිටුවහල් කරා. ආපහු ජීවිතේට උන්ට මෙහෙ...