මේක ලඟදි වෙනස් වෙනවද?
මේ සයිට් එකට ලගදිම අලුත් අප්ඩේට්ස් දාලා මේකේ ව්‍යහුය සහ පරිබාහිර පෙනුම වෙනස් වෙනවා කියලා ආරංචියක් ආවා.ඒ වගේම අලුත් නීති රීතීත් වෙනස් වෙනවලු.රෙප් සිටම් එක මොඩිෆයි වෙනවලු. එහෙම උනොත් මේක කොහොම වෙයිද? කවදද වෙන්නේ.ලොකු වෙනස් කම් කරන්න මේක වහන්න වෙනවා නේද? දවස්කීපයක්වත් යනවා.