පහුගිය දවස්වල පශු සම්පත් අමාත්‍යාංශය නවසිලන්තයෙන් හොද කිරි එළදෙන්නු ටිකක් ගෙනල්ල
එකෙක් ලක්ෂ 5 ක් විතර වටිනවලු ඒත් මේ හරක් ගන්න කිසිම හරකෙක් නැති හින්ද උන් ටික නිකන් බෙදල දෙනව කියල අපෙ සීයට ආරංචි වෙලා මිනිහත් ගිහින් හොද කිරි එළ දෙන්නු දෙන්නෙක් ගෙනාව....
එකෙක්ගෙන් කිරි ලීටර 12 ක් විතර ගන්නඩ...