සින්හලූ ජාඩිය ගෙන්නල්ලනම් සති දෙකක් විතර :love: අද තමා පැද්දෙ හරියට :) ඉතින් පදිනකම් මුකුත් නොකිව්වෙ ඒකයි :yes::yes: බයික් එක හොදයි අවුලක් නෑ :love::love: වන් ඕනර් බයික් එකක් :) උදව් කරපු හැමෝටම ස්තූතියි.විශේෂෙන් පල්සර් ක්ලබ් එකේ සෙට් එකටම :love::love: පී එම් දාන්නම් අද රෑට හොදේ :P මන් පස්සෙ හොද...