-- අම්මා තාත්තා බලු කුඩුවේ දමන කලෙක --

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    -- අම්මා තාත්තා බලු කුඩුවේ දමන කලෙක --



    නැගණියනේ

    සිහිවුනෙම් මට මගේ සියාව :sorry:

    සියා ඉස්පිරිතාලෙ ,සිටි සමයේ සියාව චැනල් දොස්තරාලාට පෙන්වීමට ගිය කාලය , සීයාගේ සල්ලි ඉල්ලන් සීයාට රැට කෑම ගෙන ආ කාලය අවසාන මොහොතේ සියා ඉස්පිරිතාලේ සිටියදී දවසම ඉස්පිරිතාලයේ කාලය ගෙවා දැමු හැටි මිය යාමට පෙර දවසේ බලෙන් දොසතරාලට කියා සියාව ගෙදර ගෙන ආ සැටි සියා හා මා රණ්ඩු උණු දවස් :sorry:

    අදටත් මා හට සීයාගේ මිනි වල ලගට යන්න තරම් හිතක් මට ආවේ නැති සැටි :sorry:

    මැවී පෙනුනි මට සියාව මොහොතකට ඔබගේ කතාව අසද්දී :sorry:

    candle.jpg