ඔබේ iPhone දුරකථනයේ ඇති සැඟවුණු සැකසුම්...
USSD (Unstructured Supplementary Service Data) කේත කියලා හඳුන්වන්නේ දුරකථන නිෂ්පාදන සමාගම් හෝ වෙනත් සේවාදායකයින් විසින්, අදාළ පරිගණක සමග දත්ත හුවමාරු කරගන්නට ඔබේ ජංගම උපාංග වලට ඔබ්බවා ඇති කේත වර්ගයක්. බොහෝ අවස්ථා වලදී නොදැනුවත්වම මෙම USSD කේතයන්...