බනින්න එපා බන් උන්ට අනුකම්පා කරපල්ල
හද්ද ගම් වල ඉඳලා කොළඹ ආවම කොළඹ, ගම්පහ, කළුතර, නුවර ළමයි ඉංග්‍රීසි කතා කරනවා, අපිට ඉංග්‍රීසි බෑ
අපි උපාධිය ඉවර වෙලා ජොබ් එකක් හොයා ගන්නෙ කොහොමද?
ඔහොම හිතනකොට උන්ට අර මම කලින් කියපු ඉංග්‍රීසි පුලුවන් ළමයි එක්ක ලොකු වයිරයක් සහ තමන් ගැන හීන මානයක් ඇති වෙනවා
ඒ...