1. Alaya

    අනියම් සබඳතා 16+++

    mokadda ban meke theruma
  2. Alaya

    අනියම් සබඳතා 16+++

    ubalata monada dana ganna one
  3. Alaya

    අනියම් සබඳතා 16+++

    :lol: :lol::lol:
  4. Alaya

    දඹදිව වන්දනා

    hamotama godak thanks
  5. Alaya

    දඹදිව වන්දනා

    thanks machan
  6. Alaya

    දඹදිව වන්දනා

    අපේ අම්මවයි නැද්දම්මවයි දඹදිව යවන්න හිතාගෙන ඉන්නෙ. උඹලගෙ දන්න අය ගියපු හොඳ travel agentsල ඉන්නවද ගාන ටිකක් වැඩි උනත් කමක් නෑ. හොඳ එකක් ඕනෙ නැතුව පාරෙ බස් වල ගිහිල්ලා, තෝසෙ කඩෙන් කාලා යන එවානම් එපා බන්
  7. Alaya

    අනියම් සබඳතා 16+++

    ehema nathnam athe durin thiya ganna one sapa one unama call karala denna ganna puluwan mattamata
  8. Alaya

    මේ පොත් මතකද?

    oya poth meke thiyanawa wikunanna http://www.facebook.com/pg/Kadulla-publication-762548203888778/photos/
  9. Alaya

    කැ*යා දානෙ බාරගත්ත නේද?

    apita uyagena kanna puluwan
  10. Alaya

    කැ*යා දානෙ බාරගත්ත නේද?

    oka ahala godak kal ban anyway thanks
  11. Alaya

    අනියම් සබඳතා 16+++

    ඕව පටන් අරගෙන මාසයක් දෙකක් යනකල් උඹට දැනෙන්නෙ ජීවිතේ පට්ට ආතල් වගේ. ඊට පස්සෙ තමයි ගෑනිගෙ ප්‍රශ්න උඹත් එක්ක කියවන්න ගන්නෙ. එතකොට උඹට එපා වෙනවා ඒකිව. සමහර විට එතකොට උඹට ගැලවෙන්න විදියකුත් නෑ
  12. Alaya

    මේ schedule එක අවුල්ද?

    wadiyi wage ban manam karanne dawasakata weights workout 7k wage mama thama patan aran masa 8k withara athi
  13. Alaya

    අනියම් සබඳතා 16+++

    subcribed
  14. Alaya

    IT Executive Vacancy

    kalekin dakke
  15. Alaya

    නුවර එලියෙ නවතින්න තැනක්

    oyage place ekakda? rates kohomada?
  16. Alaya

    නුවර එලියෙ නවතින්න තැනක්

    නුවර එලියෙ නවතින්න තැනක් නුවර එලියෙ නවතින්න තැනක් කියපල්ල සාධාරණ ගානකට town එකට ටිකක් කිට්ටු තැනක් උඹල දන්න විදියට ගානත් දාපල්ල මගේ budget එක වගේ 15,000/night wage
  17. Alaya

    Dialog දෙවන සිහිකැඳවීමයි

    මම data වලට use කරන්නේ dialog නෙවෙයි mobitel
  18. Alaya

    Dialog දෙවන සිහිකැඳවීමයි

    Dialog දෙවන සිහිකැඳවීමයි ඉක්මනින්ම කල් ඉකුත් වීමට නියමිත ඔබේ Dialog SIM පත සම්බන්ධව, කාරුණික දෙවන සිහිකැඳවීමයි. අපගේ වාර්තාවන්ට අනුව ඔබ තවමත් FREE 4G SIM පත ඇනවුම් කර නැත. සේවා බාධාවන් වළක්වා ගැනීමට, www.dialog.lk/4gsim වෙත පිවිස ඔබේ නව 4G SIM පත නොමිලේ ගෙදරටම ගෙන්වා ගන්න. දැනට පවතින ජංගම...

    No contents