අදත් ගල් ප්‍රහාර ...
දිගින් දිගටම ජනතාව එල්ල කරන ගල් මුල් ප්‍රහාර නිසා මෙත්තපාලගේ මැතිවරණ රැලි පැවැත්වීමේ දුෂ්කරතා මතු වී ඇත. මේ වන විට මෙත්තපාලට පාරේ බැස ගමන් කිරීමටද නොහැකි තත්වයක් උදා වී ඇත. ජනතාව පවසන්නේ මේ රට වනසන්න හදන දේශ ද්‍රෝහීන් රටින් පිටමං කරන තුරු ගල් මුල් ප්‍රහාර නොනවත්වාම ඉදිරියට...