අදත් ගල් ප්‍රහාර ...

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
අදත් ගල් ප්‍රහාර ...

දිගින් දිගටම ජනතාව එල්ල කරන ගල් මුල් ප්‍රහාර නිසා මෙත්තපාලගේ මැතිවරණ රැලි පැවැත්වීමේ දුෂ්කරතා මතු වී ඇත. මේ වන විට මෙත්තපාලට පාරේ බැස ගමන් කිරීමටද නොහැකි තත්වයක් උදා වී ඇත. ජනතාව පවසන්නේ මේ රට වනසන්න හදන දේශ ද්‍රෝහීන් රටින් පිටමං කරන තුරු ගල් මුල් ප්‍රහාර නොනවත්වාම ඉදිරියට ගෙන යන බවයි.
images
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    sampurna aththa.. umba api hamogema mole paduwa, umbata pin, elakiriye api okkoma umba hindaa mahindatama chande denawa...:nerd::nerd:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙත්තයාගෙ හෙන්චයියොන්ට කට උත්තර නෑ හහ් හහ් හා...
    Laugh-154088490161_xlarge.jpeg
     
    Dec 28, 2014
    763
    95
    0
    දිගින් දිගටම ජනතාව එල්ල කරන ගල් මුල් ප්‍රහාර නිසා මෙත්තපාලගේ මැතිවරණ රැලි පැවැත්වීමේ දුෂ්කරතා මතු වී ඇත. මේ වන විට මෙත්තපාලට පාරේ බැස ගමන් කිරීමටද නොහැකි තත්වයක් උදා වී ඇත. ජනතාව පවසන්නේ මේ රට වනසන්න හදන දේශ ද්‍රෝහීන් රටින් පිටමං කරන තුරු ගල් මුල් ප්‍රහාර නොනවත්වාම ඉදිරියට ගෙන යන බවයි.
    images

    16199_745365532219700_7915398273767876279_n.jpg