ඔව් බන් මාවත් හොල්මන් වෙලා ගියා එකට නම් ...බයික් ඇන්ඩ් කාර් ට්‍රැකර් එකක් සෙට් උනා ජස්ට් ප්ලග් අයිටම් එකක් :cool:
:( මදැයි හින්දි සුභාවිතයක්... අහන්න ගියා අශ්මියා නම් ඒ කාලේ දුන්නා සෙට් එකක් ලයිව් ප්‍රෆෝම් කරපු ලොවෙත් නෑ මතක නෑනේ බන් නම සින්දු කියන පොරගේ :baffled: