මනුස්සයෝ ඔහෙගේ අන්කල්ගේ පුතා නෙමෙයි මගෙත් හත් මුතු පරම්පරාවක්ම ඉන්නවා ඇමරිකාවේ,මගේ සමහර මස්සිනාලට එක සිංහල වචනයක් බැ,තව ඔහෙට කියනවා නම් මගේ ලොකු මහප්පාගේ පුතාල ඉට වෙනස් එයාලත් බොහෝ කාලයක් එහේ ගිහින් නමුත් ඔවුන් කිසි ලෙසකින්වත් සිංහල බෞද්ධ කම අමතක කරලා නැ...ඔවුන් සුද්දොන්ටත් බුදු දහම උගන්නනවා,එවා...