1. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    ඔහ් එකතමා!! නෙට් ස්පිඩ් නිසා හොදයි :)
  2. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    තාරාවො විකුනන එකෙක්ද කොහෙද:rolleyes::rolleyes:
  3. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    4න් එකෙන් ද අහන්නෙ??
  4. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    කව්ද බන් මෙ තාරාවා සින්දුව කියන්නෙ??? මොන Film එකෙද>
  5. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    :rofl::rofl: මාටත් ඔකමයි මතක් උනෙ!!
  6. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    :rofl::rofl: සොරි නංගි(or අක්කි)
  7. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    ඔව් ඔව් දැක්කා :P සොරි හොදෙ!!! මං එක පොස්ට් කරාද්දි ඔයාගෙ කෙම්න්ට් එක දැක්කෙ නැ!!!
  8. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    මොනවාද ඔච්චර ලොඩ් වෙන්නෙ???
  9. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    :yes::yes:එකනෙ
  10. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    ආහ් එහෙත් හොදයි :) French වැඩි :P Toronto කවුරුත් නැද්ද??
  11. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    _------------------------ EDITED :D
  12. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    අහ්!! ඔව් මරු පොර!!
  13. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    ඩිල් අයියාගෙ කෙන්ක්ශන් එක අවුල් වගෙ???
  14. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    ඇයි බැරි!!! දාන්න කෙලින්ම මෙතන!!!
  15. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    එයා මගෙ පොඩි කාලෙ ඉදන් :love: එක (gay නෙමෙයි හොදෙ)
  16. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    කව්ද Toronto වල ඉන්නෙ :O ඉන්න කෙනා මෙකට කමෙන්ට් කරන්නකො
  17. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    hmm මම ගොඩක් ඉවසන් ඉන්නවා!! එයාට පෙන්න දුකෙන් ඉන්නත් බැ :( එයාගෙ heart එකෙ කෙස් එකක් :( එයාට වැඩිය දුක් වෙන්න බැ :no::dull: ඉතින් ස්කයිප්,FB,email, වලට පිං සිද්ද වෙන්න ඉතින් ඉවසන් ඉන්නවා
  18. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    ඔව්!!! ඇත්ත බන්!!! :( එත් මොනාවා කරන්නද, දුක දාරා ගෙන ඉන්නවා!!!
  19. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    :no::no: මම එච්චර දුර ගියෙ නැ බං :( තාම Skype Technology එක එ වගෙ දියුනු නැ :no::dull::rofl::rofl::rofl:
  20. h_abeysinghe

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    මොනාවා උනාත් තැන්ක්ස් ඩිල් අය්යෙ :)

    No contents