පරිගනකයේ ලොග් පොතක් හදමු!
මේක පට්ටම සරල දෙයක්. මේක කරාට පස්සෙ ඔයාල නොට්පෑඩ් එක ඕපන් කරන හැම මොහොතකම ඔයාල ලොග් උන වෙලාව , දිනේ නොට්පෑඩ් එකේ සේව් කරගන්නව. ඒ වගෙම ඒක ඔයාලට බලන්නත් පුලුවන්.
>කරන්න තියෙන්නෙ නෝට්පෑඩ් එක ඕපන් කරල .LOG කියල සේව් කරන්න.<
>පස්සෙ ෆයිල් එක සේව් කරන්න log.txt...