මර්ව්න් ගේ ගෝලයාට දිට්ඨ ධම්ම වේදනිය කර්මය
මා මෙය ලියන්නේ හුදෙක්ම කාටවත් අපහස කිරිමට නොව මෙය සැම දෙනෙකුම අවධානයට හා ආදර්ශට ගත යුතු කරුනක් නිසා බව පළමුව කිව යුතුය.
එදා කැළණියේදි මර්ව්න් සිල්වා ව්සින් සමෘර්ධ් නිලධරියෙකු ගස් බැදි අවස්ථාවේ එය මහ ඉහලින් අනුමත කරම්න් ඒ සදහා ලණුව ගෙනව්ත් දුන් හා...