මමත් සෙට් එක දාන්න පටන් ගත්ත මචන්,මගේ චුට්ටක් බඩ ඇවිත් තියෙන්නේ,ඕක බස්සගන්න ඕන.දවසට පැය 2ක් ගානේ සුමානෙට දවස් තුනක් විතර සෙල්ලම් කරනවා,මුලදී නම් පට්ට අමාරු උනා බන්,අතපය හොල්ලගන්න බැරි තරම්,දැන්නම් අවුලක් නැහැ,මම මුලදී food control කරන්න හිතල පස්සේ ඒක අයින් කළා,රෑට oats වගේ...