සැහෙන කාලයක් හිටියා, දැන් මාස 6ක විතර ඉදල නැ බන්, එපා වෙලාම තමා,
90%ක් තියෙන්නේ බොරු, ගොසිප්,
ඉස්සර ගොඩාක් පේජ් වල තියෙන ජෝක්, විස්තර, නිව්ස් බැලුවා,
එකමයි fb හිටියේ පේජ් නිසා,
එත දැන්පේ ඉන්න පේජ් ඇඩ්මින්ලා හදන්නේ මොකක් හරි අල්ලන් පේජ් ප්‍රමෝට් කරන්න..
උදා : උදේට කැවා නම් ලයික් කරන්න,
ඔබ...