යාලුවේ ප්‍රේමකිර්ති ද අල්ව්ස් පුද්ගලික චරිතය නෙමෙයි අපිට වැදගත් ,ප්‍රේමකිර්ති ද අල්ව්ස් කියන උදාර ගේය පද රචකයා විතරයි.ඒ වගේ ඇගේ පලමු බිරිද දයා ද අල්විස් කියන්නේත් ඉතා වටිනා ගේය පද රච්කාවක්,ඇගේ ශ්‍රේෂ්ඨ නිර්මාන කොතරම් තියෙනවද? අපි ඒ කාටවත් අපහස නොකර ප්‍රබන්ද ඕපදුප බැහැර කරලා සුභාවිත ගීතය පමණක් රස...