1. akila sapumal

    Mahinda Chinthanaya rocks !!

    කඩේ යන බැග් එක ලොකු ඇති නේද?
  2. akila sapumal

    සුන්දර ගීයක ඇරබුම,..

    උබට ගොඩාක් පිං sasliit
  3. akila sapumal

    සුන්දර ගීයක ඇරබුම,..

    හරිම හැගුම්බර ගීතයක් සහෝ
  4. akila sapumal

    සුන්දර ගීයක ඇරබුම,..

    ඇත්තමයි පුදුම හැගුම්බර ගීතයක් සහෝ
  5. akila sapumal

    Baba Hamba Weema

    patta
  6. akila sapumal

    “ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනා ගැන ඇමරිකා ඉන්&#350

    අපි අපි අතරේ මත ගැටුම් ආන්ඩුවක් විපක්ෂයත් අතරේ තිබුනත් ජ්‍යානතරයේදි අපි එකා වන්ව ඉන්න ඔනේ .ඒක අපේ දේශපාලකයෝ තේරුම් ගන්නේ නැ බන්
  7. akila sapumal

    “ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනා ගැන ඇමරිකා ඉන්&#350

    මේකට හේතුව මෙවායේ ඉන්නේ වැඩ් හරියක් ඉන්නේ රාජ්‍ය ත්‍රාන්තික දැනුමක් නැති ආන්ඩුවේ බත් බැලයොනේ .උන් බලන්නේ උන්ගේ බඩගොස්තරය හොයාගන්න එක විතරයි [/SIZE]
  8. akila sapumal

    “ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනා ගැන ඇමරිකා ඉන්&#350

    මේ ඔක්කොටම හේතුව රජයක් වශයෙන් කොන්ද පණ ඇතිව වැඩ කරන්න පුලුවන් ජත්‍යන්තරයට කරුණු කියන්න දක්ෂ රාජ්‍ය ත්‍රාන්තිකයින් නොමැතිකම බන්.ශවේන්ද මහත්තයා වගේ කෙලින් වැඩකරන මිනිස්සුයි ජාත්‍යාන්තරයට යවන්න ඕනේ.නැතිව පිටරට ගිහින් සැප විදලා එන උන් නෙමෙයි
  9. akila sapumal

    සුන්දර ගීයක ඇරබුම,..

    හරි අනෙත් අයගේ අදහස් බලලම අපි වැඩේ පටන් ගමු
  10. akila sapumal

    සුන්දර ගීයක ඇරබුම,..

    උබලා නැති ගීත විචාරයක් අපිට කොයින්ද බන්.
  11. akila sapumal

    සුන්දර ගීයක ඇරබුම,..

    ස්තුතියි යාලු අනෙත් අයගෙත් අදහස් අරගෙන.මෙය කෙසේ සංවිධානය විය යුතු දැයි සාකච්ජා කරමු
  12. akila sapumal

    සුන්දර ගීයක ඇරබුම,..

    මේක මගේ පොඩ් අදහසක් විතරයි.අනෙත් අය මෙයට කෙසේ ප්‍රතිචාර දක්වයිද දන්නේ නැ.මේ සුභාවිත ගීත රසවින්දනට හා විචාරය කැමති පිරිස් දවසක මුණ ගැහිලා .ස්ථානයක් හා දිනයක් යොදා ගෙන හරවත් හා වැදගත් විචාරය කලහොත් එය වඩා රසවත් වෙවි නේද?.ඒ සදහා ගීත රචකයින්ට හා ගායකයින්ට අපිට හැකි පරිදි අරාධනා කරමු.ඔයාලගේ අදහස මොකක්ද?
  13. akila sapumal

    සුන්දර ගීයක ඇරබුම,..

    මේ පද කොතරම් සංවේදිද කියනවානම් කියවන විටම ඇග කිලි පොලා යනවා .
  14. akila sapumal

    සුන්දර ගීයක ඇරබුම,..

    අපි හැමදාමත් ඔබලා සමගයි යාලු
  15. akila sapumal

    අපේ මහා රජ තුමාගේ වශී ගුලිය නේද මේ?

    අපේ මහා රජ තුමාගේ වශී... 02-06-2012 12:57 PM disciplines - pons :P මේක දුන්න නපුන්සකයටත් මට කියන්න තියෙන්නේ මහරජාගේ වශි බෝලයත් එක්ක - රේප් එකක් ගහගනින් -------- කියලා (අන්තිම අකුර කේ යන්න)
  16. akila sapumal

    ෆොන්සේකාද මේ?

    උබ ඒක දන්නේ උබත් එහේ ඉදලද ආවේ.නොදකින්
  17. akila sapumal

    සුන්දර ගීයක ඇරබුම,..

    මම මේ ගීතයේ අර්ථට ගොඩාක් රස වින්දා;ස්තුතියි මචන්

    No contents