බලපන් මුගේ ප්ලෑන. අපි මුගේ ගෙදර යන සීන් එක එක්ක ත්‍රෙඩ් ගොඩක් වැටෙනව නේ, ගිය දවසෙත් වැටෙයි. එතකොට ඒවට රිප්ලයි නොකර ඉන්නත් බෑ මුට. හොදම දේ කුණුහරපයක් කියල බෑන් වෙන එක. එතකොට මූට සීන් එක අමතක උන කාලෙක එන්න පුලුවන්, ත්‍රෙඩ් වලට මූණ නොදෙන්න excuse එකකුත් තියනව.
කොහොමද ටිකිරි මොලේ මුගේ