මටත් එන්න කිව්වා උදේ 6.30 වෙද්දි ගෙදරට වහානෙකුත් එවන්නම් කිව්වා. දැන් කට්ටිය කන පැලෙන්න බොනවා.:lol:
:(
එතකොට මේ රටෙ මිනිස්සු තමන්ගෙ අයිතින් වෙනුවෙන් පාරට බැහැලා එවාට ඉල්ලිම් කරද්දි වෙඩිත් තියන කාලයක් මේක. මොකො මේ රටෙම මිනිස්සු තමා උනුත් ඒ මිනිස්සු පාරට බැහැපු වෙලෙ මහින්ද උන්ව බල්ලෙක්ටවත් ගණන්...