mama dakka post ekak tibba world champion masturbator...uta nam me okkoma prashna tika ati..
මෙම ක්‍රියාවලිය නිසා තම සහකරු /සහකරීය සමග පවත් වන් ලිංගික සම්බන්දතාවට බාදාවක් ඇති කරන්නේ නම්
ස්වයං වින්දනය ප්‍රසිද්ධියේ සිදු කරන්නේ නම්
ස්වයං වින්දනයේ යෙදීම තම එදිනදා කටයුතු කිරීමට බාදාවක් වන්නේ නම්.