1. eranda444

    menna rap ! kamathi ewun ahapalla not for rhandeer fans !

    sorry now its working ... Eminem gey rap nam aluth parana kiyala ekak neh thaamath ela , issara wagema thama lyrics patta :)
  2. eranda444

    menna rap ! kamathi ewun ahapalla not for rhandeer fans !

    Eminem - King of Rap සහො ඔවට වඩා මෙන්න නියම රැප් :) j5-yKhDd64s
  3. eranda444

    'මම' ඉන්නේ කොහෙද? Part-2

    මන් ඔය කියපු දේටයි පිළ්තුරක් දුන්නේ ඒත් ඔයා මන් අහපු දේට නෙමෙනේ උත්තර දුන්නේ ?:D
  4. eranda444

    'මම' ඉන්නේ කොහෙද? Part-2

    මන් ඇත්තනේ කිවේ නේද?? :rolleyes::rolleyes: එතකොට උබ කියන්නේ අපි මෙච්චර කල් අහපු බුදුදහම බොරුයි කියලද?? උබ කියන ඒවා විතරයි ඇත්ත, එහෙමද?? :rofl:
  5. eranda444

    සුදු කොඩි නඩු තින්දුව නොවැම්බර් 18

    :yes::yes::yes::yes: එදාට බලගන්න පුලුවන් නියම දේශප්‍රෙමින් හා දේශද්‍රොහින් යනු කව්ද කියල
  6. eranda444

    'මම' ඉන්නේ කොහෙද? Part-2

    මචන් උබ හෙන ආගමිකයා වගේ කතාවනම් නමුත් ඇයි කුනුහරප කිය කියා නිකන් බුදු දහමටත් නිග්‍රහ කරන්නේ . මන් අහල තියෙන විදියට හොදට බුදුදහම අකුරට පිලිපදින අය ලග හොද හික්මීම කියන එක තියෙලු .. උබට ඔය කිසිම දෙයක් නැනේ බන් නිකන් බොරුවට වැදි බණනේ දෙසන්නේ .
  7. eranda444

    Attack on world Heritage Site

    මේවා මචන් ඔවට අදාල නිලධාරින්ගේ වැරද්ද , මොකද කව්රු හැදුවත් එක තත්පරයෙන් ඔක හදල නිමකරන්න බැනේ , ප්‍රශ්නේ තියෙන්නේ ඔවට වගකියන්න ඔනේ පුද්ගලයින්ට මෙවා ගැන කිසිම ගානක් නැති එක .
  8. eranda444

    Attack on world Heritage Site

    කො අදාල පුද්ගලයන්ට මේවා පේන් නැද්ද??
  9. eranda444

    apiwa mathakada manda :S

    apiwa mathakada manda :S
  10. eranda444

    Beats HeadSets for Cheap Price

    FAKE :lol:
  11. eranda444

    Beats HeadSets for Cheap Price

    :yes:
  12. eranda444

    Beats HeadSets for Cheap Price

    machan oya In Ear ekak :) Over Ear eka hena ganan :P
  13. eranda444

    Beats HeadSets for Cheap Price

    na machan Studio eka original price eka US $ 350 :)
  14. eranda444

    Beats HeadSets for Cheap Price

    http://www.beatsbydre.com/
  15. eranda444

    Looks Like Dumindha Silva Is Walking

    සුනිමලා සහ fake 40 නිකන් මීමැස්සො වගේ ඇවිස්සෙනවා මෙහෙම ත්‍රෙඩ් දකිනකොට.. මාර කැසිල්ලක් තියෙන්නේ :rofl::rofl::rofl:
  16. eranda444

    මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ

    සිරාවටම ඔය කොල්ලෙක්ද නැත්නම් කෙල්ලෙක්ද
  17. eranda444

    saddest wedding ever

    මාර දුක් සීන් එකක්නේ:( , හැබැයි අද කාලේ මෙහෙම ආදරවන්තයො ගොඩක් හොයාගන්න අඩුයි. :)නියම රොමියො කෙනෙක් , පව් මොනාකරනන්ද ජිවෙතේ හැටි ඔහොම තමා

    No contents