හොදයි යාලුවනේ ඔන්න ඉතින් පහුගිය ටිකේ එක එක වර්ගයෙ ත්‍රෙඩ් ගොඩක් මම අරන් ආව නේ ඉතින් අද හිතුනා ටිකක් වෙනස් ඒ වගේම ගොඩක් දෙනෙක් දැනගන්න කැමති දෙයක් සහ ඒක බිහිකරන විදිය උබලට කියලා දෙන්න
FIFA 12
Production Step by Step
තේරුනානේ මොකක්ද කියන්න යන්නෙ කියලා . හොඳයි මේක Develop කරන්නෙ EA Sports...