~~පුන්චි සොෆ්ට්වෙයා එකක්~~
:):):):)~~හොදයි යාලුවනේ ඔන්න ඉතින් මුලින්ම පොඩි ස්තූති කතාවක් කරන්නත් තියනවා මොකද මම කොටු 9ක් සම්පූර්න කරා මේ ඊයේ පෙරේදා ඒ වගේම අද උදේ බලද්දි රෙප් පවර් එක 2ක් වෙලත් තිබ්බා ඉතින් 2012 ජූනි ඉඳලා මේ දක්වා එලකිරියේ මෙහෙම දුරක් එන්න අත හිත දුන්නු හැමෝටම බොහෝම ස්තූති තමා...