පළමු රූපයෙන් දැක්වෙන්නේ Damro ආයතනයේ විකිනීමට ඇති ඉහලම මාදිලියේ කාර්යාල පුටුවකි. එහි මිල රු 41,675.00කි. බස්නාහිර පළාත් සභාවේ පුටු අවශ්‍යතාව සඳහා එවන් පුටු මිළදී ගනු ලබන්නේ නම් වැය වන මුදල (පුටු 104) රු මිලියන 4.3 කි.
දෙවන රූපයේ සිටින්නේ බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති වරයාය. ඔහු විසින් බස්නාහිර...