නොදන්න ඉංගිරිසියට ගිහින් වරිගෙ නහගෙන
එය කොළඹ සිට මහනුවර බලා ධාවනය වන බස් රථයකි. බස් රථයේ බාගයක් පමණ මගීන්ගෙන් පිරී ඇත. හදිසියේම වගේ අතින් කටින් ගමන්මලූ උසුලාගෙන කොළඹ පන්නයට කලිසන් ඇඳ ගත් කන්තාවක් බස් රථයට ගොඩවූවාය. ඈ පැමිණ සිටියේ තම සිඟිති පුතු සමගය.
ඈ බස් රථයට ගොඩවූ පසු මුලූ බස් රථයම විලවුන්...