ඊයේ වනවිට දෝෂාභියෝගයේ අලුත්ම තත්වය . . . . .

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
ඊයේ වනවිට දෝෂාභියෝගයේ අලුත්ම තත්වය . . . . .

cj001.jpg

cj002v.jpg

cj003.jpg

යාලුවනේ මෙහෙම දේවල් වෙද්දී අපි විරෝධය පල කරන්න ඕන නේද?
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුන් දෙන්නගේ ම තියෙන්නේ වාචාල කටවල්. දෙන්නගේ පවුල් ජීවිත දැක්කම මුන් මේ අනුන්ට අපහාස කරන ඒවා පල දීල තියෙන හැටි පේනවා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආණ්ඩුවේ ගූ කන හැත්ත ඕවාට විරුද්ධ වෙනේ නෑ බං.. අනිත් එක ඔය විමලයි,රාජිතයටයි දෙන්නට විරුද්ධව අගවිනිසුරුවරිය ඒ කාලේ නඩු තීන්දු දෙකක් දීලා තියෙනවා... ඉතිං උංව කමිටුවට දාපු එකෙන්ම ඕකේ පක්ශග්‍රාහී බව පේනවනේ...
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ආණ්ඩුවේ ගූ කන හැත්ත ඕවාට විරුද්ධ වෙනේ නෑ බං.. අනිත් එක ඔය විමලයි,රාජිතයටයි දෙන්නට විරුද්ධව අගවිනිසුරුවරිය ඒ කාලේ නඩු තීන්දු දෙකක් දීලා තියෙනවා... ඉතිං උංව කමිටුවට දාපු එකෙන්ම ඕකේ පක්ශග්‍රාහී බව පේනවනේ...

    :yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    සරත් ෆොන්සේකාට සාධාරණයක් නොකරපු අධිකරණය විනාස වුනා
    දැන් ඉතින් තමන් අනුන්ට බෙදපු හැන්දෙන් තමන්ටත් බෙදනවා
    විදවපන් ඊළගටත් ගිහිල්ලා මුන්ටප ඡන්දය දීපන්
     
    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    ප්‍රධාන ම හේතුව - ආණ්ඩුවට ඕන හැටියට තීන්දු තීරණ දුන්නේ නැති එක.

    ආසන්නතම හේතු
    1. දිවි නැගුම පනත සම්මත කර ගන්න වෙලාවේ උන දේවල්
    2. z-score ප්‍රස්නේ නිසා කොල්ලෝ කෙල්ලෝ ගොඩක් වැඩිපුර campus ගන්න උන එක

    දන්නවද - දිවි නැගුම පනතේ තියෙන මූල්ය හැසිරීමේ හැකියාව ලංකාවේ දැනට තියෙන මූල්ය හැසිරීමට වැඩ වෙනස් ලු.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආණ්ඩුවේ ගූ කන හැත්ත ඕවාට විරුද්ධ වෙනේ නෑ බං.. අනිත් එක ඔය විමලයි,රාජිතයටයි දෙන්නට විරුද්ධව අගවිනිසුරුවරිය ඒ කාලේ නඩු තීන්දු දෙකක් දීලා තියෙනවා... ඉතිං උංව කමිටුවට දාපු එකෙන්ම ඕකේ පක්ශග්‍රාහී බව පේනවනේ...

    ඇයි මම ඊයේද පෙරේදාද මන්ද ටීවී නිව්ස් වලට දැක්කා කථානායක කියනවා හරි උනත් වැරදි උනත් පාර්ලිමේන්තුවේ තීරණේ හැමෝම පිළිගන්න ඕනේ කියලා........ ඉතිං එතනින් එහාට මොන කතාද......... :lol::lol::lol::lol: