මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට තිබෙන
පාට බ්දුවක් දෙන්න............
ඇය නම්න් මේඛලා ගමගේ .එළකිරියේ අපි මහ ඉහලින් කතා කරන ඇයගේ තවත් මියුරුතම ගීතයක් ගැන ඔබට කියන්නයි සුදානම.
උපතින් දෙනෙත් අන්ධ නමුත් මේ ගීතයෙන් ඇය ලෝකය දකින්න උත්සහ කරනවා
මේ ගීතයෙන් ඇය අපෙන් ලෝකය දකින්න මොහොතකට...