මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට තිබෙන
පාට බ්දුවක් දෙන්න............
ඇය නම්න් මේඛලා ගමගේ .එළකිරියේ අපි මහ ඉහලින් කතා කරන ඇයගේ තවත් මියුරුතම ගීතයක් ගැන ඔබට කියන්නයි සුදානම.
උපතින් දෙනෙත් අන්ධ නමුත් මේ ගීතයෙන් ඇය ලෝකය දකින්න උත්සහ කරනවා
මේ ගීතයෙන් ඇය අපෙන් ලෝකය දකින්න මොහොතකට අවසර ඉල්ලා සිට්න අවස්ථාව හරිම සංවේදියි
දෙතොල් පෙති හැඩකරන
සිනා රේබා මවන
කැඩපතක මගේ රුව
එක වරක් දකින්නට
මෙයටත් වඩාම මෙම ගීතයේ සංවේදිම අවස්තාව ලෙස මම දකින්නේ තමන් දුක් ව්ද පෝෂණය කල ඇගේ මවගේ මුණ දකින්නට අවස්ථාවක් දෙන්නයි අයාචනාත්මකව ඉල්ලා සිට්න මොහොතයි
කදුලු බ්දු සගව ගෙන
දුක දැරැ අම්මාව
දෙනෙත් මත තුරුලු කර
එක වරක් සිප ගන්න
මම හිතන්නේ ඔබ සංවේදි හදවත් ඇත්තෙකු ලෙස මේ ගීතය හොදින් අසන්නේ නම් ඔබේ දෙනේතට කදුලක් නොඑනම් එය පුදුමයක්
හිතන්න මොහොතක් ඔබගෙත් දෙතෙත් අන්ධ උයේ නම් ඔබත් මෙසේ අසරන වෙනවා නේද
ඔබත් දස දහස් වාරයක් මැරි මැරි උපදිනවා නේද
මම හිතන්නේ මේඛලා නම් දිරිය දියණිය සාම්ප්රදායික අබාධිත ගොන්නට නොවැට් දෙනෙත් පෙනෙන අයටත් නිවැරදිව ලෝකය දකින්නට මාර්ගය කියා ඇති බවයි
http://www.youtube.com/results?sear...danna&aq=0s&aqi=g-s3&aql=&gs_sm=c&gs_upl=3313
මට දෙන්න මට දෙන්න,මොහොතකට මට දෙන්න
www.mediafire.com/?ltphh28r1rqltg1