නෑ මන් මේ දන්නේ නැති නිසා දැන ගන්න අහන්නේ මේ මන්ත්‍රී වරු පදින්නේ වාහද ..යුධ ටැංකි වගේ ඒවාද ..
දැන් දවසට 25000 තෙල් වලට යනවයි කියල හිතමුකෝ .ගහන්නේ පෙට්ට්‍රල් nomal..සුපිරි එකේ මිල මතක නෑ 25000 *117 =213.7 වදිනවා ..යකෝ මේක බස් එකක තෙල් ටැංකියක් වගේනේ..අනික ඔය වාහනේ ලීටරයකින් තෙල් 2-3 km වත් වැඩ...