ඇල්ටො තෙල් කෙරුවාව

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    හුටා 11ක්:shocked: ඕක ජපන් ඇල්ටො එකක්ද??අපේ එක ඇල්ටො lxi 2011 මොඩ්ල් එක ටවුන් එකේ 16+ කරනවා AC එක්ක 4ක් දාලා...උබ එන්ජින් ට්යුනප් එකක් කරගනිං සමහර විට උබේ ඩ්‍රයිවිං පැටන් එකේ අවුලක්ද දන්නෑ ??
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    eco test ok.

    mage newei saho. hodama yaluwekge ekak.

    mata 121 tiyenne

    යාලුවා කෙල්ලෙක් නම් ආයි අහන්න දෙයක් නෑ තෙල් 10 ක් කරන එක ගැනත් සතුටු වෙයං. :D
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සහො.....


    2015 ගත්ත ඇල්ටො කාර් එකෙ කොළබ අවට තෙල් වඩ කරනෙ 10-11 KM වගෙ.

    දැනට 11200Km දුවලා තියනවා. කොලඹින් පිටත් දුවලා තියනවා.


    මට දැන ගන්න ඔනෙ මෙකෙ තෙල් වැඩ කරන මට්ටම අඩුයි ද කියලා. අඩුයිනම් එක හදා ගන්න හොද තැනක් කියනව්ද කොළබ අවටින්.

    මොකද ඇල්ටොවල 16-18 Km අතරෙ තෙල් කරනවා කියලා ගොඩක් අය කියනවා.



    මෙ වෙනකන් AMW එකෙන් තමයි සර්විස් ඔක්කොම කරෙ. එ අය කියන්නෙ 10-11 Km තමයිලු නොර්මල් ගාන.
    machan in side colombo 18k aniwa karanawa..ahema,nattam bonet eka ussala balahan thiyenne bus engine 1k da kiyala
     
    • Like
    Reactions: rox2030

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    Amw anthimai repair walata PITSTOP gu 70i bill ekanam denwa api aye wiyadam karala went tan walin repair karaganna oni
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    mage allion ekakt colombo 11+ karanava ban
    Me tooo :)

    Oke mokakhari aulak athi...eth 12000km wage duwapu ekak...oka thamai company eun wahane wikunagannakan thamai surangana katha...ita passe kiyai oka dila kwid ekak ganna kiyala