මෙහෙමයි සමහර අය ඇක්ටිවෙටර් ,ප්‍රී ඇක්ටිවේටර් කියල කරනව.ඒත් වයිරස් හැකින් කියන දේවල් ගැන පුංචි හරි අංශු මාත්‍රයක දෙයක් දන්න කෙනෙක් කවදාවත් ටොරන්ට් හරි,වෙනත් තුන්වන පාර්ශවයකින් ගත්තු කරන්නේ නැ.අපිට ආදරේට කවුරුත් ඇක්ටිවේටර් හදන්නේ නැ .ප්‍රී ඇක්ටිවේට් කරන්නේ නැ.:yes:
මට පේන්නේ මේ ගැන ලියල වෙනම...