Kim Kardashian කිව්ව ගමන් උඹලගෙ මතකෙට එන්නෙ මොකද්ද කියල මං ඉතිං අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ:rolleyes:. උඹලමනෙ මෙච්චර කල් එයාව දකින දකින සැරේට එයාගෙ පස්ස(Ass) බොරු(Fake) එකක් කියලනෙ කතා වුනෙ:baffled:. තොපිල ඉරිසියාවට මෙව්ව කියද්දි කියද්දි එයා බොහොම අමාරුවෙන් තමයි ඉවසං ඉඳල තියෙන්නෙ:sorry:. අන්තිමට...