Kim Kardashian කිව්ව ගමන් උඹලගෙ මතකෙට එන්නෙ මොකද්ද කියල මං ඉතිං අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ
. උඹලමනෙ මෙච්චර කල් එයාව දකින දකින සැරේට එයාගෙ පස්ස(Ass) බොරු(Fake) එකක් කියලනෙ කතා වුනෙ
. තොපිල ඉරිසියාවට මෙව්ව කියද්දි කියද්දි එයා බොහොම අමාරුවෙන් තමයි ඉවසං ඉඳල තියෙන්නෙ
. අන්තිමට ඔව්ව අහල අහල එයාටත් එයාගෙ පස්ස ගැන සැක හිතිල 'යකෝ මුන් මෙච්චර කියන්නෙ, ඇත්තටම මගෙ පස්ස Fake ද දන්නෑ
' කියල. ඉතිං පහුගිය දවසක මෙයාටත් මේක Confirm කර ගන්න තිබුන දැඩි අවශ්‍යතාවය මත එයාගෙ අධෝභාගයම එක්ස් රේ (XXX-Ray) කොරල තියෙනව. බඩු 100% Genuine ලු

. ඩොක්ටර්ස්ල සෙටිෆිකෙටියකුත් ඉසූ(Issue) කොලාලු
. ඒ කියන්නෙ Kimගෙ පස්ස ඇවිල්ල Genuineම Ass එකක්ලු. උඩින්ම තියෙන ෆික්චර් එකේ Kim එයාගෙ XXX-Ray එකත් පෙන්නගෙ ඉන්න උජාරුව බලපල්ලකො. හරියට "තොපි ආයෙ මගෙ පස්සට Fake කියපියව් බලන්න
" කියන්නා වාගේ. ඉතිං යටම තියෙන ෆික්චර් එකෙත් Kimම තමයි ඉන්නෙ උඹල මෙච්චර කල් Fake කියපු පස්ස පෙන්නගෙන




~#ඨාකුර්Z#~ විසිනි.




