තොට පිස්සු ද මට නම් ඔය මගුල් ඕන නෑ පොඩි කාලේ නම් කියන්නේ හොදට ඉගෙන ගෙන රටට වැදගත් රටට වැඩක් කරන එකෙක් වෙන්න කියල නේ එහෙම උනා නම් දැන් රට මෙහෙමය පිස්සු නේ ලොල් මම නම් ඉගෙන ගන්නේ සල්ලි හොයන්න එචරයි සල්ලි හොයන්නේ කාට වත් බරක් නොවී ජීවත් වෙන්න ලස්සන කෙල්ලෝ හොයන්නයි දරු පවුල් ගෙනයන්නයි මොන...