රන් සමනල ජෝඩුව වාගේ අපි දෙන්නා මේ මල් පාරේ පාසල් ගිය කාලේ හිතේ නැද්ද ඔයාගේ ඇයිදෝ මේ තනියම යන්නේ මං එනතුරු නැද්දෝ ඉන්නේ මූණ කැතයි කියල ඔයාගේ බොරුවට මම කියපු වෙලාවේ තරහ වෙලා යන්න ගියා දැන් සතියක් ගෙවිල ගියා අදවත් ඇයි හිනා නොවෙන්නේ හෙටින් පස්සේ නිවාඩු කාලේ :(