1. NB Diamonds

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    මේක dwl කරන්න බෑනේ, ආපහු up කරන්න බැරිද ?
  2. NB Diamonds

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ඇයි මචං මෙච්චර සරල ප්‍රශ්නයක් වෙලත්, අනිත් පාර්ශවයට කරදරක් වෙලත්, මේවගේ කාලයක් හැම නඩුවකටම ගතවෙන්නේ ? නඩු ඉවරයක් නැතුව තියෙන එක ඇත්ත. ඒත් ලේසියෙන් විසදන්න පුළුවන් ඒවා ඉවර කර ගන්න පුළුවන්නේ. නොදන්න නිසා ඇහුවෙ මචං !
  3. NB Diamonds

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    මේක නම් නියම අදහස :):):)
  4. NB Diamonds

    SLT Usage meter

    කැත වැඩ නේද?
  5. NB Diamonds

    SLT Usage meter

    මචං SLT Usage meter එකේ දැන් දවසින් දවස පාවිච්චි වෙලා තියෙන Data ප්‍රමාණය පෙන්නන්නේ නැත්තේ ඇයි බන් :frown: පටන් ගත්තු දවස් වල පෙන්නුවානේ :confused:
  6. NB Diamonds

    නම්බර්ස්

    :rofl::rofl:
  7. NB Diamonds

    Bike එකේ ඇක්සිලේටර් කේබල් එක කැඩුනොත්...

    Clutch cable එක කැඩුනොත් :shocked: අනේ ඒකත් කියලා දෙන්නකෝ මචෝ ;)
  8. NB Diamonds

    Achcharu aanduwaka wipaka menna

    "එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
  9. NB Diamonds

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    Bad CD/DVD Player එකක් හරි Copy කරන්න පුළුවන් Software එකක් හරි දෙන්න පුළුවන්ද ?
  10. NB Diamonds

    මගේ ගම්පහ CCTV ෂොප් එක open කළා

    නියම වැඩක් මචං. ජයවේවා.
  11. NB Diamonds

    ෆොන් නම්බර් එකට ෆේස්බුක් හැදූවම කෙලවෙන්න

    දැන් තමයි ඒකේ risk එක තේරුණේ. thanks.

    No contents