අපේ තාත්තට වෙච්ච දේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අපේ තාත්තට වෙච්ච දේ

    උඹල කියනව නේද ඉඳල හිටල ෂොට් එකක් ගහල බලපං කියල. (බේබද්දෙක් නොවී)
    අපේ තාත්ත බන්ධනාගාරෙ වැඩ කෙරුවෙ. දැන් පෙන්ෂන්. එයා ඉස්සර බොන්නෙ නෑලු. වැඩට ආවට පස්සෙලු යාලුවො එක්ක බොන්ඩ පුරුදු වුණේ. කොච්චරද කියනවනං එයා අන්තිමට බේබද්දෙක් වුණා. අම්ම අපි පොඩි කාලෙ ගොඩක් දුක් විඳල තියෙනව. අපිත් පොඩි කාලෙ තාත්ත බීල එනකොට හරි බයයි.
    අපි ටිකක් ලොකු වෙලා තාත්තව බය කරන තරමට ආවට පස්සෙයි, අම්මටයි අපිටයි සැනසීමක් ලැබුණෙ. අපි එයාට දැං බොන්ඩ දෙන්නෙම නෑ. එයත් දැං හොඳට ඉන්නව. හැබැයි එයාට ස්වයං පාලනයක් නෑ..

    යාලුවො නිසයි එයා බොන්ඩ පුරුදු වුණේ. අන්තිමට එයා ඒකට මාර විදියට ඇබ්බැහි වුණා. දැං උඹලත් මට කියනව ඉඳල හිටල ෂොට් එකක් දාල බලහං කියල.
    කොහොමද මාත් තාත්ත වගේ වුණොත් :angry:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඇයි උබ දැන් තාත්ත වගේ නෙමෙයිද ? එක නං අව්ලක් තමයි
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඩේලි බොන්න කතා කරන යාලුවො රොත්තක් ඉන්නකොට ඔහොම වෙනව..දෙයියනේ කියල මට නම් එහෙම නැ..
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මාත් බීල තියෙනව...... එහෙම විශේෂ උවමනාවක් නෑ සෙට් උනොත් පොඩ්ඩක් බොනව
     

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    ඩේලි බොන්න කතා කරන යාලුවො රොත්තක් ඉන්නකොට ඔහොම වෙනව..දෙයියනේ කියල මට නම් එහෙම නැ..
    mama nam maseta sarayai nathnam deparai bonne.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ ගෙරි මස් කතත් බෙල්ලෙ එල්ලං කන්න එපා කියලයි කියන්නේ......

    මම මේ බීම ප්‍ර මෝට් කරනව නෙවෙයි ඈ.....
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඩේලි බොන්න කතා කරන යාලුවො රොත්තක් ඉන්නකොට ඔහොම වෙනව..දෙයියනේ කියල මට නම් එහෙම නැ..

    පොඩ්ඩක් බිපං ශොට් එකක් දාපන් කියලා තමා පටන් ගැන්ම. පොඩ්ඩක් බිව්වාට මැරෙන්නෙ නැහැ වගෙ සුරංගනා කතා තමා තියෙන්නෙ. එත් තමන්ට නොදැනි තමන් බෙබද්දෙක් වෙනවා. එහෙම වෙන්නෙ තමන්ගෙ තියෙන ප්‍රශ්න වලට තාවකාලික අස්වැසිල්ලක් ලැබෙනවා බීමෙන් .එත් එක පැවැත්මක් නැහැ. එක නිසා දිගටම බොන්න ඔනෙ
     
    • Like
    Reactions: AnuradhaRa
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපෙත් ඔහොමමයි
    එත් තාත්ත බොන්න පුරුදු වුනේ එයාගේ සහෝදරයන්ගේ ප්‍රශ්න නිසා
    උඹ හම්බෙච්ච වෙලවක උබට මේ තියෙන ප්‍රශ්න ඔක්කොම මට කියහන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    පොඩ්ඩක් බිපං ශොට් එකක් දාපන් කියලා තමා පටන් ගැන්ම. පොඩ්ඩක් බිව්වාට මැරෙන්නෙ නැහැ වගෙ සුරංගනා කතා තමා තියෙන්නෙ. එත් තමන්ට නොදැනි තමන් බෙබද්දෙක් වෙනවා. එහෙම වෙන්නෙ තමන්ගෙ තියෙන ප්‍රශ්න වලට තාවකාලික අස්වැසිල්ලක් ලැබෙනවා බීමෙන් .එත් එක පැවැත්මක් නැහැ. එක නිසා දිගටම බොන්න ඔනෙ

    ඔව් ඇබ්බැහි වෙන්න ඉඩ වැඩියි
    ස්වයන් පාලනයක් තියෙන්න ඕනේ
    නැත්නම් නොබී ඉන්න ඕනේ
    :yes::yes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තමන්ගේ අතේ තමා වැඩේ තියෙන්නේ මම දැනට අවරුදු 10 කට වගේ කලින් දවස ගානේ බිව්වා සිගරට් අරක්කු හැම මගුලම ,පස්සේ මමම හිතුව මේක නවත්වන්න ඊට පස්සේ නැවැත්තුව මය් ආපහු කටේ වත් තිබ්බේ නැහැ අද වෙනකම් .පාටියකට ගියත් බය්ට් කන එක තමා කරන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තමන්ගේ අතේ තමා වැඩේ තියෙන්නේ මම දැනට අවරුදු 10 කට වගේ කලින් දවස ගානේ බිව්වා සිගරට් අරක්කු හැම මගුලම ,පස්සේ මමම හිතුව මේක නවත්වන්න ඊට පස්සේ නැවැත්තුව මය් ආපහු කටේ වත් තිබ්බේ නැහැ අද වෙනකම් .පාටියකට ගියත් බය්ට් කන එක තමා කරන්නේ
    11.gif
    11.gif
     
    • Like
    Reactions: rm1980

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මෙහෙමයි ඉතින්..තමන්ගේ හිත තමන්ට පාලනය කරගන්න බැරිනම් මොනවත් කරන්න බෑ...:no::no:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මොකා බල කරත් මම නම් බොන්නේ නෑ ඒක මගේ ප්‍රතිපත්තියක් මම පාටිස්වලට ගියම බයිට් වලට තමයි වගකියන්නේ ඒක නිසා කට්ටිය නමකුත් හදලා බයිට් මරැවා කියලා:baffled: කවුරැ බල කරත් තමන්ට බෑ කියන්න පුළුවන් වෙන්න ඔනේ
     
    • Like
    Reactions: AnuradhaRa

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඇත්තටම මටත් පොඩි කාලේ ඔහොම අත්දැකීම් තිබ්බ.... මම බොන්න ගත්තෙ කැම්පස් ගියාටත් පස්සෙ.... හැබැයි ඉතාමත් කලාතුරකින් .... රට ගියොත් නම් වැඩි.... ඒත් ඒකත් කලාතුරකින් වෙන දෙයක් ඇත්තටම බාර් එකකට ගිහින් ඩේලි බීමක් නැ..... සෙට් උනොත් බොනව .... දැනට අන්තිමට බිව්වෙ මැයි 25 විතර....
     
    • Like
    Reactions: AnuradhaRa