කව්ද මෙ ලාෆින් බුද්දා...
මයිත්‍රි බොසතනො මෙ වනවිට වෑඩ සිටින්නෙ තුසිත දෙව්ලොවයි...තුසිත දෙව්ලොව සිට ආකාර 8 වෙස් ගෙන තමයි උන් වහන්සෙ මෙලොවට වෑඩම කරනවා කියල කියන්නෙ.ලාෆින් බුද්දා යනු දෑනට අවුරුදු 700 ට පමන පෙර චීනයෙ ඉපදුන මිටි බඩ මහත නිතරම සින්හවෙන් සිටින එහෙත් සිගන වෙසින් පදික වෙදිකාවෙ සිට...