කව්ද මෙ ලාෆින් බුද්දා...
මයිත්රි බොසතනො මෙ වනවිට වෑඩ සිටින්නෙ තුසිත දෙව්ලොවයි...තුසිත දෙව්ලොව සිට ආකාර 8 වෙස් ගෙන තමයි උන් වහන්සෙ මෙලොවට වෑඩම කරනවා කියල කියන්නෙ.ලාෆින් බුද්දා යනු දෑනට අවුරුදු 700 ට පමන පෙර චීනයෙ ඉපදුන මිටි බඩ මහත නිතරම සින්හවෙන් සිටින එහෙත් සිගන වෙසින් පදික වෙදිකාවෙ සිට පොහොසත් අයගෙන් ලබගන්නා බඩු දුපපත් පව්ල් වලට බෙද දී සතුටින් සිටි අයෙකි..දිනක් ඔහු පදික වෙදිකවෙම මියගොස් සිටියේය.ඔහු ආසන්නයෙ ලියවිල්ලකි.එහි සදහන්ව ඈත්තෙ මා මයිත්රි බෝසතා බවයි.මෙහි අපට ලබා ගත හෑකි පනිවිඩය වන්නෙ මෙත් බොසතානන් විටින් විට මෙලොවට වෑඩම කර මිනිසුන්ට උදව් කරන බවයි.එහෙත් අප ෆෙන්සුයි මුදල් ලෑබෙන ආකාරයට එය වෑලද ගත යුතු නොවෙ.
මෙසෙ මයිත්රී බෝදිසත්වයා මෙලොවට වෑඩම කරන ආකාරයන් මෙසෙය.
රජ කුමරෙක්
මහල්ලෙක්
තාපසයෙක්
සිගන්නෙක්
ලදරුවෙක්
වීරයෙක්
තුසිත දෙව්ලොව වෙඩ සිටින ආකාරයෙන් වුව මෙලොවට වෙඩම කල හෙක.
උපුටාගෑනීම

Last edited: