1. prabodhamadusanka

    පාස්කු ප්‍රහාරයෙන් බලයට ආපු ආණ්ඩුවට

    ආණ්ඩුවටනම් කොහෙන්වත් පඩිසන් දීලා නැහැ. අහිංසක මිනිස්සුන්ට තමයි මේ කාලකන්නි ආන්ඩුවේ පවු වලටත් පඩිසන් දීලා තියෙන්නේ....
  2. prabodhamadusanka

    ආන්ඩුවට බනින උන් මෙකෙ බැනපල්ලා .... කාලකන්නි හැත්ත බැරි නන් දාලා යන්න ඔනි

    මමත් කියන්නේ මේකම තමයි මචෝ.... මේ රටේ මිනිස්සුනගේ ඔලු ටික මීට ගොඩක් කාලෙකට කලින් හැදෙන්න ඕනි... එහෙම හැදුනානම් මේ රටට මෙහෙම දෙයක් නොවෙන්න තිබ්බා.... ඇත්තටම ගොඩක් දුකයි මගේ රට ගැන........
  3. prabodhamadusanka

    තමාව ඉවත් කළ හේතුව ගම්මන්පිල කියයි

    ඊලග චන්දෙට චන්දෙ ගන්න Background එක හදාගෙන යන ගමන් ඉන්නේ තවත් හොරු ටිකක්. ආයෙත් හොද හොරු ටිකක් මතක තියාගෙන ඉන්න උදේන්ම ගිහිල්ලා චන්දෙ දෙන්න.... අනේ මන්දා මේ සිංහල ජාතිය කවදා හැදෙයිද මන්දා......
  4. prabodhamadusanka

    තව දුරටත් විදුලි කප්පාදුවක් නෑ… ඉන්ධන හිඟයත් ඉවරයි…

    ලංකාවේ මිනිස්සුන්ට ලැජ්ජ නැහැ අවුරුදු 70ක් තිස්සේ මේ රට කාපු වුන්ට මාරුවෙන් මාරුවට දැන දැනම බලය දෙනවා රට පාලනය කරන්න . දීලා පස්සේ බැන බැන ඉන්නවා..
  5. prabodhamadusanka

    භුම්තෙල් නෑ කොහෙවත්

    විරුවගෙන් අහල බලන්න මචං ටිකක්
  6. prabodhamadusanka

    රටේ ගෑස් හිඟය ගැන වගකීම අතින් අතට පාස් කරයි. වගකීම කිසිවෙකු භාර නොගනියි.

    විරුවගෙන්නම් අහලා තේරුමක් නැති වෙයි බන්. මොකද කිව්වොත් විරුවගෙන් ඇහුවොත් විරුවා කියයි මම ඉන්නේ ගෑස් දෙන්න නෙමෙයි කියලා. මොනවත්ම කරන කෙනෙක් නෙමෙයිනේ විරුවා කියන්නේ්‍. එක එකාට ඕනි විදියට රට කරගන්න දීලා නමට විතරක් ජනාධිපති වෙලා ඉන්නේ දැන්.
  7. prabodhamadusanka

    නන්දිගවයට බනින්න ඕන උන් මේ ත්‍රෙඩ් එකට වරෙල්ලා!!!

    ඔය වගේ එකෙක් ගැන එළිකිරි එකේ නෙමෙයි කොහෙවත් කියලා ඒ ගැන ටයිප් කරන්න යන වෙලාවක්වත් නාස්ති කර ගන්න එපා........ එච්චරටම තේරුමක් නැහැ ඒ ගැන කතා කරලා. (මම උඩින් කියපු වැරදියි කියපු දේම තමයි මමත් කරලා තියෙන්නේ. ඒක මම දන්නවා. තව කෙනෙක් හරි එහෙම නොකර ඉන්න එකයි මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ)
  8. prabodhamadusanka

    Samsung 55 tv

    Credit Card වලටද ගෙවන්න දෙන්න බැහැයි කිව්වේ එතකොට Handling Fee අනං මනං සෙට් වෙලා තව වැඩිපුර ගෙවන්න වෙනවා. ------ Post added on 1646218138 Damro වලත් 0% Installmant වලට ගන්න පුලුවන් කොමර්ෂල් වගේ කාර්ඩ් වලට ------ Post added on 1646218201 මමත් මාස 3කට විතර කලින් සැමුසුන්ග් ටීවි එකක් ගත්තා...
  9. prabodhamadusanka

    යුධ ශක්තියෙන් කවුද ලෝකේ අංක එක ?

    කිසිම රටක යුද ශක්තිය මේච්චරයි කියලා කියන්න පුලුවන් රටක් නැහැ. එක එක රටවල යුද ශක්තීන් වෙනස්. ඒක නිසා හරියටම කියන්න බැහැ.
  10. prabodhamadusanka

    Hot water shower ප්‍රශ්නයක්

    අපි ගත්තේ මේක දැන් මාස 6ක් විතර වෙනවා.. https://damro.lk/product/home-shower-2/
  11. prabodhamadusanka

    අදත් ශෙඩ් වහලා...තෙල් දෙන්න බැරි වැඩ බැරි ආණ්ඩුව ගෙදර පල....😡😡😡

    අඩෝ මම මේක දැක්කේ නැහැ බන්.... මූ නම් මොන ජාතියක එකෙක්ද කියලා හිතා ගන්න බෑ දැන්නම්....
  12. prabodhamadusanka

    අදත් ශෙඩ් වහලා...තෙල් දෙන්න බැරි වැඩ බැරි ආණ්ඩුව ගෙදර පල....😡😡😡

    මොන දෙයක් කිව්වත් කාගෙවත් අම්මා කෙනෙක්ට මෙහෙම කියන්න එපා... ඒක ලොකු පවක්. රටේ මේ දැන් තියෙන තත්වේ එක්ක අපි වුනත් ඉන්නේ හරිම කලකීරීමකින් සහ තරහකින්. එහෙමයි කියලා කාගෙවත් අම්මා කෙනෙක්ට මේ වගේ දේවල් කියන්න එපා. සමහර විට @erozan ලගේ අම්මලා වුනත් මේ රටේ තත්වේ නිසා අපි වගේම කලකිරීමකින් ඇත්තේ. අනේ...
  13. prabodhamadusanka

    අදත් ශෙඩ් වහලා...තෙල් දෙන්න බැරි වැඩ බැරි ආණ්ඩුව ගෙදර පල....😡😡😡

    කිරිබත්ගොඩ කඩවත මාවරමංඩිය මේ අපේ පැත්තේ තියෙන ශෙඩ් මේ තුනම වහලා දැන්
  14. prabodhamadusanka

    ඊළග ආණ්ඩුව

    මිනිස්සුන්ට ලොකුවට හිතන්න දෙයක් නැහැ . අවුරුදු 70ක් තිස්සේ මේ ප්‍රධාන පක්ෂ දෙක මිනිස්සුන්ට කරපු කියපු දේවල් මතකයිනම් වෙනත් විකල්පයක් ගැන මිනිස්සු හිතන්න ඕනි. මේ රටේ වැඩිහිටි අය තමයි මේ රට මේ තත්වෙට පත්වෙන්න ලොකුම හේතුව. වෙනස් වෙන්න අකමැති කම සහ මේ රටේ ජරා මාධ්‍ය. පවතින ආණ්ඩුව මොන ජරා වැඩක්...
  15. prabodhamadusanka

    අද තිබ්බ පොදුජන පෙරමුණ රැලියේ ඇත්තමැ අරමුණ මොකක්ද?

    බය වෙලා ඉන්නේ හොදටම...... බය නැහැ කියලා පෙන්නන්නයි ඔය හදන්නේ.
  16. prabodhamadusanka

    රටට ඩොලර් බිලියන ගාණක්.ලංකාවේ දැනටත් මිලදී ගන්න පුළුවන් ලංකාවේ හදපු VEGA ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් ළගදීම පිටරට වෙළදපොලට..

    ඔය වගේ දේවල් මීට කලිනුත් වුනා ඉස්සරත් වුනා ඉදිරියටත් වෙයි. නමුත් රටට මිනිස්සුන්ට යහපතක් වුනේ නැහැ මේ කිසිම දෙයකින් . නිකං පොඩි ආතල් එකක් විතරයි දෙන්නේ මිනිස්සුන්ව ටිකක් චූන් කරන්න.
  17. prabodhamadusanka

    ලක්ශ 62කේ මීහරක්ට

    මහින්ද ජනාධිපතිවරනයෙන් පැරදෙනකොට ලංකාවේ පෙට්‍රල් ලීටර් එක රු 159/=. මෛත්‍රීපාල ජනාධිපති වුනාට පස්සේ පෙට්‍රල් ලීටර් එක රු 117/= වුනා. රු 117/= ට දුන්නේත් යම්කිසි ලාභයක් තියාගෙනනේ ආණ්ඩුව. එතකොට හිතන්න රාජපක්ෂලා මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කොච්චරනම් හූරගෙන කාලද තියෙන්නේ කියලා. මම මේකෙන් අදහස් කරන්නේ...
  18. prabodhamadusanka

    ලංකාවේ තමා හැමදේම ගණන්..

    මහින්ද ජනාධිපතිවරනයෙන් පැරදෙනකොට ලංකාවේ පෙට්‍රල් ලීටර් එක රු 159/=. මෛත්‍රීපාල ජනාධිපති වුනාට පස්සේ පෙට්‍රල් ලීටර් එක රු 117/= වුනා. රු 117/= ට දුන්නේත් යම්කිසි ලාභයක් තියාගෙනනේ ආණ්ඩුව. එතකොට හිතන්න රාජපක්ෂලා මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කොච්චරනම් හූරගෙන කාලද තියෙන්නේ කියලා. මම මේකෙන්...
  19. prabodhamadusanka

    ලංකාවේ ආර්තික අර්බුදයට ඇත්තම හේතුව මොකක්ද?

    ස නෙමෙයි කවුරු ආවත් මේ රටට ආදරේට නෙමෙයි එන්නේ. හොරා කනවා ඇරෙන්න කරන දෙයක් නැහැ

    No contents