කොළඹ ආ ගමන් ජනපති මාධ්‍ය අංශයෙන් ඉවතට
වීඩියෝ කැමරාකරු සොරකම අතටම අහුවේ
2013 දෙසැම්බර් මස 22 12:15:10 | .
දකුණු අප්‍රිකා හා කෙන්යාවේ නිල චාරිකාවකින් පසු ශ්‍රී ලංකාවට එමින් සිටිය දී ඩුබායි ගුවන් තොටේ බදු රහිත සාප්පු සංකීර්ණයේ දී ඇමෙරිකා ඩොලර් 2325ක් (රුපියල් 438900ක් පමණ) වටිනා ආරක්ෂක වීඩියෝ...