menna bole wadak

juroshan

Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    කොළඹ ආ ගමන් ජනපති මාධ්‍ය අංශයෙන් ඉවතට
    වීඩියෝ කැමරාකරු සොරකම අතටම අහුවේ
    2013 දෙසැම්බර් මස 22 12:15:10 | .

    දකුණු අප්‍රිකා හා කෙන්යාවේ නිල චාරිකාවකින් පසු ශ්‍රී ලංකාවට එමින් සිටිය දී ඩුබායි ගුවන් තොටේ බදු රහිත සාප්පු සංකීර්ණයේ දී ඇමෙරිකා ඩොලර් 2325ක් (රුපියල් 438900ක් පමණ) වටිනා ආරක්ෂක වීඩියෝ කැමරාවක් සොරකම් කළැයි ජනාධිපති මාධ්‍ය අංශයේ වීඩියෝ කැමරා ශිල්පියෙක් අත්අඩංගුවට ගෙන මුදා හරිනු ලැබීය.
    තම කැමරා බෑගයේ මෙම කැමරාව සඟවාගෙන යද්දී ඔහු හසු වී ඇත.
    ඔහු කැමරාව සොරකම් කරනු සාප්පු සේවකයන් දුටු බවත්, එහි ආරක්ෂක කැමරාවල ද ඒ බව සටහන් වී ඇති බවත් දැනගන්නට තිබේ.
    වීඩියෝ කැමරා ශිල්පියා මහින්ද රාජපක්ෂ ජනපති සමග කෙන්නියාවට ගිය මාධ්‍ය කණ්ඩායමේ කෙනතු බව දැන ගැනීමෙන් පසු ජනපතිට ඇති ගෞරවය හා සැලකිල්ල නිසා ඔහු මුදා හළ බව ඩුබායි සාප්පු සංකීර්ණ ආරංචි කියයි.
    එසේ නොවූයේ නම් ඔහු හිරේ යවනු ඇතැයි ගුවන් තොටුපොළ ආරක්ෂක සේවය කියයි.
    කොළඹ පැමිණි පසු එම වීඩියෝ කැමරා ශිල්පියා සේවයෙන් ඉවත් කර ඇත.

    http://www.lankadeepa.lk/index.php/top_story/195988
     

    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    ඌ හිතන්න ඇති ලොක්කට කෝටි ගනන් කොමිස් ගහන්න පුළුවන් නං මං මේ කැමරාවක් ඉස්සුවම මොඅක්ද කියලා.
     

    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    ඌ හිතන්න ඇති ලොක්කට කෝටි ගනන් කොමිස් ගහන්න පුළුවන් නං මං මේ කැමරාවක් ඉස්සුවම මොඅක්ද කියලා.

    ube kate masuran danna watinawa machan

    :D:D:D
     

    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    1. ලංකාදීපේ කමන්ට් හරි සංවරයි නෙහ්

    ලංකාදීපේ කොමෙන්ට් එඩිට් කරලා දන්නේ. හරි පොන්ස් විදියට උන් එඩිට් කරනවා. මම දාපු කොමෙන්ට් එඩිට් කරලා තියෙනවා, එව්වා දැක්කම මටම ලැජ්ජයි.
    පස්සේ පස්සේ මම හොද දෙකක් කියලා එකේ කොමෙන්ට් කරන ඒක නවත්තලා දැම්මා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    :P
    ඌ හිතන්න ඇති ලොක්කට කෝටි ගනන් කොමිස් ගහන්න පුළුවන් නං මං මේ කැමරාවක් ඉස්සුවම මොඅක්ද කියලා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    ලන්කාවෙ ගහන ගැහිලි එහෙ ගිහිනුත් ගහල ආතල් එකෙ ඉන්න පුලුවන් කියල හිතන්න ඇති.