මචන් මෙහෙම වෙන්නෙ.. අපි යන්න හිතගන ඉන්නෙ දවසක trip එකක්..පන්සල් අනන් මනන් නැතුව busy life එකෙන් අයින් වෙලා ටිකක් enjoy කරන්න.. අපේ සෙට් එකේ ඉන්නෙ කෙල්ලො සහ කොල්ලො ටිකක්.. පලවෙනි දේ උන්ගෙ ආරක්ෂාව.. ඒ නිසා මිනිස්සු බලන්යන යන එන තැනක් වෙන්න ඕනේ නාන්නත් පුලුවන් වෙන්න ඕනෙ.. සිංහරාජේ වගෙ උනත් කමක් නෑ...