1. nerid_n

    TV Amazon.com

    warranty prashna nisa lankawen ganna
  2. nerid_n

    Call recorder Software.

    Cube ACR
  3. nerid_n

    Used mavic air buying

    Shop n Ship dala thiyena thanakin genna ganinko.. second hand ganne nathuwa
  4. nerid_n

    Inverter Fridge eka gattama light bill adu wunada?

    Ow.. Samsung inverter.. 340L ekak... maseta around 40 Units..Sonoff eken monitor kare
  5. nerid_n

    Filmora Effects Links (2020)

    Thank you
  6. nerid_n

    CCTV HELP

    mama thamai Set karagaththe... Asawak thibba nisa.. Camera walata 12000 x 3 hama camera ekatama power denna ona e nisa eka poddak balanna... Installation danne naththam ara mama kiyapu yaluwa karala denawa...
  7. nerid_n

    CCTV HELP

    අහ් ෆොන් එකෙන් එලකිරි වගේ පේනව.. සද්දත් ඇහෙනව..
  8. nerid_n

    CCTV HELP

    එහෙමම කියල ඩේටා පාවිච්චිය බලල නෑ...දවසෙ පැය 24ම ඕක මොනිටර් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න්වද? මගේ නම් වෙන්නෙ මෙහෙමයි.. මම කැමරා තුන්ම ඩයලොග් රව්ටර් එකකට කනෙක්ට් කරල තියෙන්නෙ.. මෝශන් සෙන්සර්ස් තියෙන නිසා හැම තිස්සෙම බලන්නෙ නෑ.. මොනවහරි වෙනසක් තියෙනවනම්.. ෆොන් එකට ටක් ගාල නොටිෆිකටිඔන් එකක් එනව...
  9. nerid_n

    Youtube Channel

    414 MAGEN
  10. nerid_n

    CCTV HELP

    Mama Last week gaththa Ezviz unge C3W Cameras thunak.. Performance.. Clarity and Automatic Surveillance Niyameta wada karanawa... motion detection notice enawa phone ekta image ekak ekkama.. anika 2 years warrenty.. durable finish.. habai ekak 12k wage una.. Yaluwek thamai e ganata aran...
  11. nerid_n

    AP with new telescope

    Pattane machan.. Kiyala wadak na.. mama eka parak andromeda damma Bino ekakin.. mewa nam patta machan... thanks for sharing..
  12. nerid_n

    Photo Copy Machine ගෙවන්න ගන්න

    Anande gawa mamam dakala thiyenawa patta machines godak thiyena shop ekak... THama thiyenawada danne na.. Meken balapan Kittuwa nama copier tech... habai dan search karama enne kalaniya paththe ekak
  13. nerid_n

    Toyota passo / Vitz ඉන්ධන කාර්‍යක්ශමතාව කියමුද.

    Wife has a passo... City 10.. Outstaion 18k.. 22k wage karanawa samahara welawata
  14. nerid_n

    dialog 4g - 2499 only - pre paid / post paid

    මචන් පට්ට ස්‍ර්විස් එක.. කියල වැඩක් නෑ... මම උබට කොල් කරේ හවස 6ට... 7.10 වෙද්දි යුනිට් එක ආව.. 9.30 වගේ වෙද්දී ඇක්ටිවේටුත් වෙලා.. බී ඩෙලිව‍රි ආපු (.....) නම කියන එක හරි නෑ කියල හිතුන.. ස්තූති කරන්න ඔන.. අන්න ඒ වගේ තමයි බිස්න්ස් කරන්න ඕන.. ජය ශ්‍රී..
  15. nerid_n

    Fast International post from Sri Lanka

    TNT- Documents to UK.. Reached UK in 2.5 Days...3000k wage or less..
  16. nerid_n

    Police Clearance Certificate

    Gedarata Enawa machan. . Sathi dekak wage yanawa.. Wifeta gaththa lagadi. Habai Lagama Police station eken awilla ahala pahala gewal walin ahala balanawa mulinma. eka sure hodatama
  17. nerid_n

    මදුරුවන්ට , මැස්සොන්ට මේ gadget එක හොදද?

    Machan oka epa.. ganna ekak balala ganin..mama 8k gennuwa.. awama athule thibbe light ekak paththu wenna circuit ekak witharai...

    No contents